hit counter script

E-commerce Web Design and Development | වෙබ් අඩවි නිර්මාණය

Published by Virtual360 Web Design 24 Nov 13:46 pm Dehiwala, Colombo

Rs 18,500

ඔබේ ව්‍යාපරයට 𝐖𝐞𝐛𝐬𝐢𝐭𝐞 එකක් නැද්ද?
අදම ඔබේ ව්‍යාපාරයට 𝐖𝐞𝐛 𝐬𝐢𝐭𝐞, 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐒𝐭𝐨𝐫𝐞 (𝐒𝐡𝐨𝐩𝐩𝐢𝐧𝐠 𝐂𝐚𝐫𝐭 𝐖𝐞𝐛𝐬𝐢𝐭𝐞) එකක් හදාගන්න. මෙන්න හොදම අවස්තාව!!
ඔබේ ව්‍යාපාරය අන්තර්ජාලයට එක්කරන්න


🏆 අඩු වියදමකින් Quality Web Site එකක් සාදා ගැනීමට අවශ්‍යද?
🏆 ඔබේ ව්‍යාපරයේ ආදායම වැඩි කර ගැනිමට
🏆 ඔබටම සරිලන Education Business / Travel / Hotel / Shopping - E-commerce වෙබ් අඩවියක්.
🏆අලෙවියෙන් පසු සේවාව
🏆 ආකර්ශනීය බව
🏆 ඉහල ගුණාත්මකභාවය
🏆ආරක්ෂාකාරී බව

මේ කොරෝනා වසංගතය හේතුකොටගෙන ඔබගේ වැටුණු ව්‍යාපාරය අන්තර්ජාලය හරහා ගොඩ දාගන්න අපෙන් අත්වැලක්. ඔබගේ භාණ්ඩ හා සේවාවන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අතරට ඉතා පහසුවෙන් ගෙන යාමට හැකි පහසුම මග ඔබගේ වෙබ් අඩවිය වේ. ඉතා සුළු මුදලක් ගෙවා අප වෙතින් ඔබගේම වෙබ් අඩවියක් නිර්මාණය කරවා ගන්න. මෙම විශේෂිත දීමනාව වලංගු වන්නේ ඉතාමත් සීමිත කාලයක් සඳහා පමණි.

💢 මොකක්ද Special Offer All in One Package එක?

📗 Ecommerce Enterprise package

💢 Up to 5 - 15 Web Pages
💢 3GB වෙබ් හොස්ටින් නොමිලේ (පළමු වසර)
💢 මුලික SEO සැකසුම් සැකසීම නොමිලේ
💢 SSL පහසුකම නොමිලේ
💢 විද්‍යුත් ලිපින 10 ක් නොමිලේ
💢 Facebook fan page set-up
💢 Content management system (Admin Panel*)
💢 Service and Web Maintain (First year Free)
💢 08 Product added and optimized

💳 💳 With Admin Panel* Rs: 50,000/= 💳 💳
දැන් ගාන කියද ? 10 % OFF
💳 💳 ONLY for Rs: 45000/= 💳 💳


තැන තැන ගිහින් අමාරුවේ වැටෙන්නේ නැතුවඔබේ ව්‍යාපාරය දියුනු කරගන්න.
අපගේ අනෙකුත් වෙබ් අඩවි නිර්මාණ සදහා www.virtual360.lk
දැන්ම කතා කරන්න අපිට.

Special Landing Page Ecommerce Package

💢 Up to 1 - 3 Web Pages
💢 1GB වෙබ් හොස්ටින් නොමිලේ (පළමු වසර)
💢 මුලක SEO සැකසුම් සැකසීම නොමිලේ
💢 SSL පහසුකම නොමිලේ
💢 විද්‍යුත් ලිපින 1 ක් නොමිලේ
💢 Facebook fan page set-up
💢 One Product

💳 💳 Rs: 18,500/= 💳 💳

ඔබගේ වෙබ් අඩවිය වෘත්තීයමය නිමාවකින් නිර්මාණය කරගැනීමට අප ඔබට ආරාධනා කරන්නෙමු.
ඔබගේ ඕනෑම ව්යාපාරයක් සදාහා ගැලපෙනම විදියට වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අප සුදානම්.
අපගේ සුවිශේශී වූ අනෙකුත් සේවාවන්

⬛ Web Design, Web Application & Software Development
⬛ Android / IOS App Development
⬛ E-Commerce & Shopping Carts Development
⬛ Social Media Marketing
⬛ Graphic Design & Print
⬛ Search Engine Optimization (SEO)
⬛ IT Consultant
⬛ Election Campaigns
⬛ EMail Marketing

PHP | HTML 5 | CSS | WORDPRESS | JQUERY | JAVASCRIPT | MYSQL | BOOTSTRAP | PHOTOSHOP | Codeigniter | Laravel | Web Page Creation | SEO | Google First Page SEO | Google SEO | Best Web Design | SEO

Contact

Other Services
Service type: Other
For Sell
Colombo, Dehiwala
Save ad as favorite

Do you have something to sell?

Post your ad on postads.lk

Post your ad now