hit counter script

i5 11th gen fore sell

Published by Lakiya 24 May 06:46 am Anuradhapura, Anuradhapura

Rs 290,000

Acer ASPIRE 5 , Pure silver colour

i5 11th gen
8GB DDR 4 Ram
128 GB nvme SSD (boot drive)
1 TB HDD (storage drive)
15'6 FHD IPS slimbezel display
NVIDIA GeForce MX 330 2GB VRam
48Wh Li -ion battery
Windows 11

Rs.295,000

2021/04/29 ගත්ත laptop එකක් 3 years වොරන්ටි තියනවා......අලුත්ම ලැප් එකක්...ඩිස්ප්ලේ එකේ හීරීමක්වත් නෑ චෙක් කරලා බලලා ගන්න පුළුවන් ...ඔරිජිනල් චාජර් එක ඔක්කොම තියනවා...හිරිලාවත් නෑ ප්‍රොටෙක්ශන් ස්ටිකර් ගහලා තිබුනේ... ගේමින් වලට පර්ෆෝමන්ස් හොඳයි .. SSD එකට 2021/09/30 ඉදන් 2 years වොරන්ටි තියනවා... සාධාරණ ගානකට ආවොත් දෙනවා...වෙන lap එකකට මාරු වෙන්න ඕනේ නිසයි දෙන්නේ....ලෙඩ මොකුත් නෑ චෙක් කරලා බලන්න පුළුවන් කැමති විදියකට..ගාන කතා කරගමු

අනුරාධපුර නව නගරය අසල


+94713680814

Contact

Computers & Tablets
Condition: Used
Device type: Laptop / Netbook
Brand: Acer
Model: Aspire 5
For Sell
Anuradhapura, Anuradhapura
Save ad as favorite

Do you have something to sell?

Post your ad on postads.lk

Post your ad now