hit counter script

Second Hand High speed පරවියෙක් ඉක්මනින් විකිණීමට

Published by පරවී රජා 06 Jul 00:33 am Tangalla, Hambantota

Rs 50,069

මූ නම් special පරයියෙක්

Bird Type - අනිත් උන් වගේ තමා
Condition - පොඩ්ඩක් use කරා ඒත් හොදට වැඩ
Brand - වෙඩි පරවියා
Model - ගියොත් ගියා
Model Year - 2021 අලුත් version එක

* 1st owner මම තමා. හොදට පාවිචි කරා. හැබැයි කෙල්ලන්ගේ message එකක් ගෙන්න යැව්වාම කෙල්ලට පැනි හලනවා එකයි පාඩු පිට විකුනන්නේ.

* ඇවිල්ලා බලලා ගන්න පුලුවන් හැබැයි හයියෙන් මිරිකන්න එපා. උට රිදෙනවා

* ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න. අදම දෙනවා.

Contact

Pets
Type of animal: Bird
For Sell
Hambantota, Tangalla
Save ad as favorite

Do you have something to sell?

Post your ad on postads.lk

Post your ad now