Published by පරවී රජා 06 Jul 00:33 am Tangalla, Hambantota
මූ නම් special පරයියෙක්
Bird Type - අනිත් උන් වගේ තමා
Condition - පොඩ්ඩක් use කරා ඒත් හොදට වැඩ
Brand - වෙඩි පරවියා
Model - ගියොත් ගියා
Model Year - 2021 අලුත් version එක
* 1st owner මම තමා. හොදට පාවිචි කරා. හැබැයි කෙල්ලන්ගේ message එකක් ගෙන්න යැව්වාම කෙල්ලට පැනි හලනවා එකයි පාඩු පිට විකුනන්නේ.
* ඇවිල්ලා බලලා ගන්න පුලුවන් හැබැයි හයියෙන් මිරිකන්න එපා. උට රිදෙනවා
* ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න. අදම දෙනවා.