Published by Kottawa DVD Center 03 May 12:39 pm Kottawa, Colombo
කොට්ටාව නගරයේ පිහිටි පරිගණක ආයතනයක් සඳහා පුහුණු කාර්යාල සේවිකාවන් අවශ්‍යයි (ගැහැණු)
-සුදුසුකම් -
MS office වැඩ කිරීමට ඇති හැකියාව.
ඉංග්‍රීසි භාෂාව ලිවීමේ හා කියවීමේ හැකියාව
වැඩ කරන දිනයන් -
සදුදා සිට සිකුරාදා දක්වා 9.00 am - 5.00 pm
සෙනසුරාදා දිනය 9.00 am - 4.am
ඉරිදා සහ පෝය නිවාඩු සහිතයි.
වැටුප සාකච්ඡා කරගත හැක.